News
06 | 07
2021
Important Notice

Due to the prevailing Covid-19 situation, please book a date and time before visiting the High Commission for Labour welfare/ Domestic worker issues, S.L.B.F.E Registration & Renewals.

 

Mr. Sajith Chaminda -                  +65 84991226

First Secretary (Labor Division)

 

Email  -   sajith@lanka.com.sg / rasika@lanka.com.sg

 

කාරුණික නිවේදනයයි.
පවතින කොවිඩ් - 19 තත්ත්වය හේතුවෙන් කම්කරු අංශයේ රාජකාරි / විගමණික ශ්රමිකයන්ගේ ගැටලු සහ වි.සේ.නි.කා. ලියාපදිංචි ගාස්තු ගෙවීම සදහා පැමිණීමට පෙර දිනයක් හා වේලාවක් වෙන් කර ගන්න.
 

 

කාරුණික නිවේදනයයි.

 

සිංගප්පූරුවේ පවතින කොවිඩ්-19 තත්ත්වය හේතුවෙන් ගෙන ඇති ආරක්ෂාකාරී පියවරයන් අනුගමනය කරමින් ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ කන්සියුලර් අංශයේ රාජකාරි කටයුතු සදහා පැමිණීමට දිනයක් හා වේලාවක් වෙන් කර ගන්නා ලෙස කාරුණිකව දන්වමි.

 

ඊමේල්   -     consular@lanka.com.sg

දුරකථන       -     +65 62544595/6/7

(සදුදා - සිකුරාදා දක්වා පෙ.ව. 9.00 සිට

ප.ව. 3.30 දක්වා)

 

 

 

හදිසි කන්සියුලර් සේවා සදහා,

දුරකථන       -     +65 87414011/+ 65 86546759

ඊමේල්   -     slhcs@lanka.com.sg

back to news
print
print